Tuesday, July 8, 2014

ඔවූහු කියති මේ බුදුන්ගේ රාජ්‍යයි කියා


 
කවදා-කොතැනක
වැඩියෙද බුදුන්

රාජ්‍යයක් උරුම කරගෙන


ඇස ගැටෙන ගැටෙන තැන

නිවනට වල කපන

සුදු බුද්ධ ප්‍රතිමා

වැඩම කර ඇත යාල්පානටත්

පොරවමින් චීවරය ශිව දෙවියන්ටත්

නූතන අංගුලිමාලට
පණපෙවූ  රෙජීමය

අණසක පැතුරුවේද

මුස්ලිම් ඇඟිලි  කප්පාදුවට


ජීවිත අළුදූවිලි කළ

පාපතර බණ  දෙසූ ප්‍රබුද්ධ පුතුන්

පන්සිල් - දසයට කඩා

දසසිල්  - විස්සට කැඩූ

මස් වැදි හෝරාව

පසක් කරනුයේ

තල්රුප්පාවල සේ , පොල්රුප්පාවල ද

වෙඩිවරුසා මැද

කරටි කඩන්නද
?

සැහැසි බස් දොඩන

අමුතු සිද්ධාර්ථලා - හීනදකින රාජ්‍ය

සමවෙයිද  තමිල්නාඩුවේ
 
පයට පෑගෙන

යකඩ ඇනයටවත්


මුව      පුරා   බුද්ධං     සරණං

රට     පුරා    සංඝං      සරණං

හෙනහුරා මුස්ලිම්ට වදිනකන්

බෙලිකපයි    කර       රජකන් .

2 comments:

  1. සැහැසි බස් දොඩන
    අමුතු සිද්ධාර්ථලා - හීනදකින රාජ්‍ය
    සමවෙයිද තමිල්නාඩුවේ
    පයට පෑගෙන
    යකඩ ඇනයටවත් //

    මොකද ඒ තමිල්නාඩුව එච්චර මහතද?
    තමිල්නාඩුව කියන්නෙ ගූ අදින්න සක්කිලි අපනයනය කරන ගුබ්බෑයමක්නෙ.
    මේක ලියන්නෙ නන්දිකඩල් හෝටලෙන් කාල තව ඒ ගතිය ඇඟේ තියන එකෙක්.
    එහෙම නැත්නම් හීනමානයෙන් පෙළෙන කුලහීන කුරුස කිත්තෙක්

    ReplyDelete
    Replies
    1. obage adahasata mama garu karanawa.thawama yatharthaya danne nathuwa liyapu wachana gana kanagatu wenawa. anika ewa hasurawala thiyena widiya obama vinishya karanna.

      Rehan Derrick.

      Delete